Posts

Jack Ripper

Image
අහලා ඇතිනේද ජක් රිපර් ගැන.  පරන ලන්ඩන් ටවුම කොර කරපු. මටත් ඕන ඒවගේ මචං ලව කොර කරණ්න.  උඹලා ලියන්නෙ බයිල.  මමත් ලියන්නෙ බයිලා.  මට ලියන්නත් පුළුවන් මලවන්නත් පුළුවන්.  උබලා ලියනවා .  මම මලවනවා.  මම ලිව්වාම උබලටත් පුලුවන් ඇවිත් යටින් මලවන්න. යකෝ මලවන එකත් සුපිරි වැඩක්.  වැඩි මහන්සියක් නැතිව හොදට හිට් වෙන්න පුලුවන් එකක් තමයි මැලවිල්ල.  ඇයි මෙලෝ එකෙකුට ඉන්න නොදී එලො මෙලො නැතිව එලෝ එලෝ බෙදන එක?  උබල  කරන්නෙ ඒකනෙ.  කාට හරි රෙදි ගෑලවෙන්න අම්මට කියලා දෙසන එකනෙ.  ය්කො මම මෙහෙම ලියන්න පුරුදු වෙන්න එක්ක පොඩ්ඩක් බැලුවා තොපි ලියපුවා.  අම්මට සිරි මේවනෙ ලියවිලි.  අදින් පස්සෙ තොපි ලියපියව්. මං ඉන්නවා මලවන්න.